කැරට් කිලෝව රුපියල් 2000 යි

ඉතිහාසයේ කිසිදා නොවු විරු අයුරින් අනුරාධපුර මහජන පොලේදි කැරට් කිලෝව රුපියල් 2000 කට අළෙවි කෙරුණි.

ඒ හා සමානව අනෙකුත් උඩරට එළවළු මිලගණන්ද ඉහළ ගොස් තිබුණි.

එළවළු මිල ගණන් ඉතා ඉහළ යාම හේතුවෙන් අනුරාධපුර මහජන පොලට පැමිණි පාරිභෝගියන් විශාල පිරිසක් එළවළු මිලදි ගැනිමෙන් වැලකි සිටියහ.

වෙනත් දිනවල අනුරාධපුර මහජන පොලට විශාල පාරිභෝගයන් පිරිසක් පැමිණියද මේ දිනවල පොලට පැමිණෙන වෙළෙන්දන්ගේ මෙන්ම පාරිභෝගියන්ගේද විශාල අඩුවිමක්ද දක්නට ලැබුණි.

කාලීන පුවත්