ජනාධිපතිතුමා කිසිදු පක්ෂයක් දෙකඩ කිරීමට සුදානම් නැහැ – සමන් රත්නප්‍රිය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු පක්ෂයක් දෙකඩ කිරීමට සුදානම් නැති බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ඒ මහතා කැස්බෑව ප්‍රදේශයේ සංවිධාන කළ දේශීය වෛද්‍ය සායනයකට එක්වෙමින් මේ බව කියා සිටියි.

කාලීන පුවත්