අලි ගණන් කිරීම ඇරඹෙයි

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කළ, අලි ගහනය පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණය අද ආරම්භ වීමට නියමිතයි.

අද(17) , හෙට (18) සහ අනිද්දා යන දිනවලදී මෙම සමීක්ෂණය සිදු කෙරෙයි.

රට පුරා ස්ථාපිත සමීක්ෂණ මධ්‍යස්ථාන 3130 කදී මෙම අලි ඇතුන් නිරීක්ෂණය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර තිබේ.

කාලීන පුවත්