පෙරහරින් පසු ප්ලාස්ටික් අපද්‍රව්‍ය පමණක් ටොන් 200ක්

මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පමණක් ටොන් 20 කට අධික ප්‍රමාණයක් බැහැර කළ බවත් ජනතාව කෙතරම් දැනුවත් කලද පරිසරය පිළිබඳව ජනතාව දක්වන උනන්දුව ඉතා කණගාටුදායක බව මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව කියයි.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානී නාමල් දිසානායක මහතා අවධාරණය කර සිටියේ මෙවර ඇසළ පෙරහර සමයේ වර්ෂාව කාල වකවානුවක පැවැති බැවින් ඉටිකොල භාවිතය අධික වුවත් ජනතාව මීට වඩා වගකීන් යුතුව ඉටුකොළ සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතයේදී ක්‍රියාකළ යුතුව තිබෙන බවයි.

කාලීන පුවත්