ජනපති රනිල්ගේ රට දිනවන වසර 5 එළිදකියි

මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද පෙරවරුවේ එළිදැක්වීමට කටයුතු කළේය.

කතා කරමින් තර්ක කරමින් සිට රටේ අනාගතය බිඳගන්නවාද? නැතිනම් රටට අනාගතයක් ලබාදීම සඳහා වැඩ කරනවාදැයි ජනාධිපතිවරයා පුළුවන් ශ්‍රී ලංකා ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් අද පැවසීය.

පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියේ මූලික අරමුණ වහා ක්‍රියාත්මක වීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී මහා සංඝයා ඉදිරියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “පස් වසරක මෙහෙයුම පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීය.

කාලීන පුවත්