එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව මේ වනවිට 3406ක් දක්වා ඉහළගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අදාළ පැමිණිලිවලින් මේ වනවිට පැමිණිලි 2638ක් විසඳීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම තවත් පැමිණිලි 768ක් සම්බන්ධයෙන් ක්‍රියා කරමින් පවතින බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.