නිපා පැතිරීම වේගවත්

මේ වනවිට ඉන්දියාව තුළ නිපා (Nipah) වෛරසය පැතිරීම වේගවත් ව තිබෙන අතර; මේ වසරට සිදු වූ දෙවැනි මරණය ද එරට තුළ වාර්තා වී තිබේ.

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 24 හැවිරිදි සිසුවෙකු නිපා වෛරසයෙන් මියගොස් ඇති බව ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරියෙක් පවසා තිබෙනවා.

ආසාදනය වැළැක්වීමට එන්නතක් නොමැති අතර එය සුව කිරීමට ප්‍රතිකාර ද නොමැති බවයි රොයිටර්ස් සටහනේ දැක්වෙයි.

කාලීන පුවත්