පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා කෝටියකට අධික සංඛ්‍යාවක් මේ වනවිට මුද්‍රණය කර ඇති බව රාජ්‍ය මුද්‍රණාලය පවසයි.
මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්ප කුමාර මහතා සඳහන් කළේ, ලබන 28 වැනිදා වනවිට ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කරන බවයි.
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes