බොර තෙල් මිලදී ගැනීම සඳහා ඩොලර් සංචිත නොමැති වීම සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත ජනවාරි 3 වැනිදා සිට ජනවාරි 29 වැනිදා දක්වා වසා තැබෙන බව ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.එහෙත් තෙල් පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය තාවකාලිකව නතර වුව ද ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යාංශය බලශක්ති අමාත්‍යාංශය කියයි.