මිලානෝහි කොන්සල් ජනරාල් පදවිය හොබවමින් සිටිය දී හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අභාවප්රාප්ත වූ ප්රවීණ ගායන ශිල්පිනී අභාවප්රාප්ත නීලා වික්රමසිංහ මහත්මියගේ දේහය ලබන බදදා(26) ශ්රී ලංකාවට ගෙන ඒමට නියමිත ව තිබේ. දේහය මේ වන විට අවසන් ගෞරව දැක්වීම සදහා මිලානෝ නුවර, තැන්පත් කර ඇත.