තවත් කොවිඩ් මරණ 28ක්

තවත් කොවිඩ් මරණ 28ක් තවත් කොවිඩ් මරණ 28ක් ඊයේ(04) දින තහවුරු කර ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කොට ඇත.
ඒ අනුව මේ දක්වා මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,572ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කාලීන පුවත්