විදුලි කප්පාදුව අදින් නිමයි ඇමති රෝහිත කියයි

අද(23) සිට කිසිදු කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.ඇමති වරයා ඒ බව කියා සිටියේ ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ කැබිනට් රැස්වීමකින් අනතුරුවය.එහෙත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනුයේ අද දිනයේ ද පැය හතරක විදුලි කප්පාදුවක් සිදු වන බවය.

කාලීන පුවත්