පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අග රදගුරු හිමිපාණෝ ජිනීවා සහාය පතති

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අග රදගුරු හිමිපාණෝ ජිනීවා සහාය පතති පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැස් කිරීමට ශ්‍රී ලංකාවට සහය දෙන ලෙස කොළඹ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ජිනීවා හි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරති. අග රදගුරු හිමිපාණන් සඳහන් කරන්නේ ප්‍රහාරය සිදු වී වසර තුනක් ගතවී ඇතත් සත්‍ය වශයෙන් සිදුවුයේ කුමක් දැයි පැහැදිලි කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බවකි. ප්‍රහාර වලින් පීඩාවට පත්ව අයිතිවාසිකම් උල්ලංඝනය වුවන් උදෙසා යුක්තිය ඉටුවීමේ වැදගත්කම ද මෙහිදි කාදිනල් හිමිපාණන් වහන්සේ පෙන්වා දී තිබේ.

කාලීන පුවත්