ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

ගාලු මුවදොර සහ කොල්ලුපිටියේ සිදු වූ සාමකාමී උද්ඝෝෂකයන්ට පහර දීම සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද් නමැති අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අදාල සිදුවීම්වලට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

කාලීන පුවත්