වැඩිහිටි නිවාස 600 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ වැඩිහිටි නිවාස ප්‍රමාණය 600 දක්වා වැඩි වී ඇති බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිඳුකුල ප්‍රකාශ කරයි. ඔහු කියා සිටියේ පසුගිය සැප්තැම්බර් වනවිට ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි නිවාස 496 ක් පවතින බවට වාර්තා වූ බවයි.

දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාස සංගණනය කිරීමේ කටයුතු පසුගිය ඔක්තෝබර් 01 වනදා ආරම්භ කර තිබූ බවයි ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා කියා සිටියි.

කාලීන පුවත්