අපේ රටේ කාන්තා ශ්‍රම බලකායට “තෙරපි වරියන්”එක් වීමේ වැඩි නැඹුරුවක්
සමාජ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා අමරසේකර වර්තමානයේ පුවත් පත් රැකියා ඇබෑර්තු අතුරින් ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වන ඇබෑර්තු විශේෂයක් තිබේ. එනම් “නුපුහුණු තෙරපි වරියන්” යන්න ය. මෙම තෙරපි වරියන් ලෙස හැඳින්වෙනුයේ කවුරුන්ද? නමුත් මෙබඳු වදනක් සිංහල භාෂාවේ…









