Skip to main content

vinivida.lk

ලංකා විදුලිබල මණ්ඩලය කෙලින්ම තෙල් ආනයනයට
කාලීන පුවත්

ලංකා විදුලිබල මණ්ඩලය කෙලින්ම තෙල් ආනයනයට

අවශ්‍ය නම් මෙරට විදුලි බල උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබා නොගෙන සෘජුවම ආනයනය කිරිමේ හැකියාවක් ලංකා විදුලිබල මණ්ඩලය සතුව පවතින බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කෙරෙන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කියයි. ඒ…

අම්පාරේ කහ වගා ගොවීන් අකරතැබ්බයක
කාලීන පුවත්

අම්පාරේ කහ වගා ගොවීන් අකරතැබ්බයක

වානිජමය වශයෙන් අම්පාර දිස්ත්‍රිකයේ මෙවර කහ වගා කළ ගොවීන්ට පොහොර ගැටලුව හේතුවෙන් නිසි අස්වැන්නක් ලබා ගත නොහැකි වී තිබේ.නාමල්ගම අම්පාර ගොවීන් අක්කර දහසක පමණ කහ වගා කොට ඇති අතර නිසි පොහොර නොලැබීමෙන් මෙවර කහ ගස්…

එල්ටීටීඊ බලය මැඬලූ බව කියන ජනපතිට පෞද්ගලික බස් කප්පම් මැඩලන්න බැරි ඇයි?
එතෙර - මෙතෙර

එල්ටීටීඊ බලය මැඬලූ බව කියන ජනපතිට පෞද්ගලික බස් කප්පම් මැඩලන්න බැරි ඇයි?

අද හැම දෙයක්ම ගිනි ගණන් යන්න වත්මන් සමාජයේ වැඩිම දෙනෙකු විසින් භාවිතා කරන වදන බවට පත් ව තිබේ.පසුගිය කාලයේ යම් භාණ්ඩයක හෝ සේවාවක මිල ඉහළ යාම් සම්බන්ධයෙන් ජනතාවගේ විශේෂ අවධානය යොමු වූ අතර අද එසේ…

කොවිඩ් වැළඳුණු එකොලොස් වියැති දැරියක් මිය යයි
කාලීන පුවත්

කොවිඩ් වැළඳුණු එකොලොස් වියැති දැරියක් මිය යයි

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ හය වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි නාත්තන්ඩිය තබ්බෝවේ පදිංචි බී. එම්. ටී. මනීෂා කුමාරි ප්‍රනාන්දු නමැති එකොලොස් වියැති සිසුවිය ආසාදනය වීමෙන් මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ(30)…

නකල්ස් හි දඩයමේ ගිය භික්ෂුවක් ඇතුළු පහක් අත් අඩංගුවේ
කාලීන පුවත්

නකල්ස් හි දඩයමේ ගිය භික්ෂුවක් ඇතුළු පහක් අත් අඩංගුවේ

නකල්ස් රක්ෂිතයේ දඩයමේ යෙදුනු ලග්ගල ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුවක ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.දඩයම් කරන ලද කබැල්ලෑවෙකු සහ මාලු කිලෝ 6 ක් මෙන්ම ජීව උණ්ඩ සහිත බෝර 12 වර්ගයේ…

පාන්ගෙඩිය රුපියල් සීයට යයි
කාලීන පුවත්

පාන්ගෙඩිය රුපියල් සීයට යයි

අද වනවිට ඇතැම් වෙළඳුන් පාන් ග්‍රෑම් 450 පාන් ගෙඩිය රුපියල් 100ක් දක්වා මිලට අලෙවි කරන බවට පාරිභෝගිකයෝ කියති.එමෙන්ම පාන් සහ බේකරි නිෂ්පාදන අලෙවි කරන ඇතැම් ජංගම රථ මඟින් ඊට අඩු මිලට පාන් ලබා ගත හැකි…

රටේ ආහාර හිඟයක් ඇතිවන බවට සරසවි ඇදුරන් කියන කතා බොරු!
කාලීන පුවත්

රටේ ආහාර හිඟයක් ඇතිවන බවට සරසවි ඇදුරන් කියන කතා බොරු!

රටේ ආහාර හිඟයක් ඇතිවන බවට ජනතාව අතරේ වැරදි මතයක් පතුරුවා හැරීමට ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන් කටයුතු කරන මුත් එවැන්නක් ඇති වීමට කිසිදු ඉඩක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.ඒ ඊයේ(29)මහනුවර මහවැලි රීච්…

රුපියල් තිහේ යූරියා කිලෝව හාරසීයට නඟී
කාලීන පුවත්

රුපියල් තිහේ යූරියා කිලෝව හාරසීයට නඟී

කිලෝ පනහේ යූරියා පොහොර මළු වෙනුවට කිලෝ පහේ යූරියා ඇසුරුම් දැන් වෙළඳ පලට පැමිණ ඇතැයි වාර්තා වේ.මෙම පහේ යූරියා පොහොර ඇසුරුමක් රුපියල් දෙදහසක් වන අතර කලින් කිලෝ පනහේ යූරියා පොහොර මල්ලක් අලෙවි වූයේ ද රුපියල්…

ඉදිරි දෙසතිය තීරණාත්මකයි
කාලීන පුවත්

ඉදිරි දෙසතිය තීරණාත්මකයි

ඉදිරි දෙසතිය තීරණාත්මකයි අප රටේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි දෙසතිය ඉතාමත් තීරණාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වැඩබලන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා කියයි. එන්නත්කරණයට ජනතාව යොමු නොවුණහොත් නැවත…

පොහොර තහනම් කළ ආණ්ඩුව ගොවීන් අසීරුවෙන් සපයා ගත් අස්වනු නෙලන කොට රටින් හාල් ගේනවා
කාලීන පුවත්

පොහොර තහනම් කළ ආණ්ඩුව ගොවීන් අසීරුවෙන් සපයා ගත් අස්වනු නෙලන කොට රටින් හාල් ගේනවා

ගොවිතැනට උවමනා පොහොර තහනම් කොට ගොවි ජනතාව මහා ව්‍යසනයකට ඇද දැමූ ආණ්ඩුව,ඒ ගොවි ජනතාව අසීරුවෙන් ගොවිතැන් කොට අස්වැන්න නෙළා ගන්නට සූදානම් වන විට චීනෙන් සහ ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට කටයුතු කොට ඇතැයි ද විපක්ෂ නායක සජිත්…

error: Content is protected !!