නොමිලේ දෙන මඩ පොහොර 10 දාට කලින් ගන්න

මෙවර යල කන්නය සඳහා ගොවීන්ට නොමිලේ ලබා දෙන මඩ පොහොර අප්‍රේල් 10 වනදාට පෙර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් ලබාගන්නා ලෙසට කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවි ජනතාවට දැනුම් දෙයි.එම පොහොර බෙදා හැරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති අතර ලබන 10 වනදායින් පසු ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඇති මඩ පොහොර තොග ආපසු ප‍්‍රධාන ගබඩාවලට යොමු කිරීමට කටයුතු කරන බව අමාත්‍යාංශය කියා සිටියි.

කාලීන පුවත්