රනිල් මට අමුත්තෙක් නොවෙයි;මට සෞඛ්‍ය ඇමතිකම දුන්නොත් සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්න පුලුවන්

තමන්ට රනිල් වික්‍රමසිංහ අමුත්තෙකු නොවන බවත් තමන් ඔහු හා බොහෝ කටයුතු සාර්ථක ලෙස නිමවා ඇති බවත් තමන්ට නුහුරු දෙයක් නොවන සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාර දුන්නොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ප්‍රශ්න නිරාකරණය කළ හැකි බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කියයි. එහෙත්, ඒ සඳහා රජය සමඟි ජන බල වේගයට විවෘත ආරාධනයක් කළ යුතු බව සේනාරත්න මහතා කීය.

කාලීන පුවත්