ධීවර ප්‍රජාවට රතු නිවේදනයක්

නැවත දැනුම් දෙන තුරු කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටියි.

කාලීන පුවත්