පෞද්ගලික බස් ධාවනයෙන් ඉවතට; ගැමුණු ක්ෂණික බස් ගාස්තු වැඩි වීමක් පතයි

සිපෙට්කෝ ඉන්ධන මිල ද ඉහළ යාම හේතුවෙන් අද(12) දිවයිනේ බොහෝ ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ධාවනය අඩාල වී තිබේ.ඒ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනුයේ එළඹී ඇති තත්වය යටතේ අද දහවල් වනවිට පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන් ඇනහිටීමේ අවදානමක් පවතින බවකි. එනිසා පෞද්ගලික බස් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීම හෝ ගාස්තු වැඩිකිරීමක් අද දිනයේම අවශ්‍ය බව ඒ මහතා පවසයි.

කාලීන පුවත්