ගෑස් හිඟය නිමයි

ගෑස් හිඟය නිමයි පසුගිය දින කිහිපයක සිට ශ්‍රී ලංකාව අද්දර මුහුදු සීමාවේ නැංගුරම් ලා තිබූ ගෑස් නැව් සඳහා ප්‍රමාද ගාස්තු ඇතුළු මුදල් ගෙවීම සිදු කර ඇති අතර ගෑස් ගොඩබෑමේ කටයුතු අද සිට බැවින් අතර බෙදාහැරීම් ද නියමිත පරිදි සිදු වන බව වාර්තා වෙයි.

ඒ අනුව හෙට දිනය වන විට දිවයින පුරා දැනට පවතින ගෑස් හිඟය මඟ හැරෙනු ඇතැයි පැවසෙයි.

කාලීන පුවත්