ජනපති අගමැති ඉවත් වී අන්තර් පාලනයක් ඇති කළ යුතුයි

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහාම එම තනතුරුවලන් ඉවත් වී අන්තර් වාර පාලනයක් ඇති කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ (Association of  medical  specialists AMS)වාර්ෂික මහා සභා රැස්වීමේදී ඒකමතිකව සම්මත කරගත් බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි.විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් කරන ලද ඉල්ලීම මත මෙම තීන්දුව කෙරෙහි රජය සිය අවධානය යොමු කරනු ඇතැයි සභාපති වරයා වැඩිදුරටත් කීය.

කාලීන පුවත්